Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Tuesday, September 25, 2012

35. Comments

වැඩි දෙනෙක්ගේ ඉල්ලිම මත comments section එක නැවතත් මම ඇතුලත් කරලා තියෙනවා. ඒක spam කරන්නේ නැතිව පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. (Spam දැම්මට වැඩක් නැතිවෙයි.) කලින් තිබුනු සියළුම comments මම අයින් කරලා දැම්මා. මොකද comments 1800 ගාණක් එකින් එක බලන්න මට වෙලාව නැති නිසා. Blog posts වල පැහැදිලි නැති තැන් තියෙනවා නම් නැවතත් අහන්න මම හැකි ඉක්මනින් ඒවාට පිළිතුරු ලබාදෙන්නම්. ජයවේවා!

16 comments:

  1. කාලෙකට පස්සෙ ප්‍රතිචාරයක් ලැබීම ගැන සතුටුයි.උන දේවල් නිසා forex අතඇරලයි තිබුනෙ.rss feeder එකට පින්සිද්දවෙන්න තමයි post එක දැක්කෙ.මෙ පටන්ගත්ත වැඩේ දිගටම කරගෙන යන්න ලැබුනොත් හොදයි.නැත්තන් මෙච්චරකල් train උන එව අපරාදෙ.forex දිගටම කරගෙන යන්න පුලුවන්නම ඔයා post දිගටම දාන්න time තියනවෙලාවට.

    ReplyDelete
  2. ඔයා මේ බ්ලොග් එක හරහා අපිට කරන උපකාරය ගොඩක් වටිනවා. නියම ගුරුවරයෙක්, යහළුවෙක් විදියට අපි නොදන්න හැමදේම අපිට උපරිමයෙන්ම කියල දීල තියෙනවා. මම දාපු comment එකකට වෙනමම පොස්ට් එකක් ලියල උදව් කරපු ආකාරය මට හොදට මතකය් .forex ගැන කිසිම වටිනා කමක් තේරෙන්නේ නැතිව සමහර අය මොනවා කිව්වත් මේ බ්ලොග් එකට එන, මේ බ්ලොග් එකේ වටිනාකම දන්න බහුතරයක් පිරිස ඔයාව හැමදාම අගය කරනවා. මේකෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඉදිරියටත් අපි ඔයාගේ උදව් බලාපොරොත්තු වෙනවා.

    ඔබට සදා ජය!

    ReplyDelete
  3. බොහොම ස්තුතියි. ඉදිරියෙදිත් අපි එකතුවෙලා ඉන්නව. :)

    ReplyDelete
  4. Rlan sahodaraya godak kalekin post ekak dala.. api nam hituwe blog eka nattatama natiwuna kiyala.. :( ikmanata aluth posts enawanam loku deyak.. jaya wewa...!!!

    ReplyDelete
  5. ඉටු කොට තම සතු යුතුකම් ලැබුනත් ලෝකෙන් ගැරැහුම් ඉවසන්නට පුලුවන් නම් නුඔයි අපේ Rlan උතුම්
    මට ගොඩක් සතුටුයි මේ වැඩේ පටන් ගත්තු එක ගැන. මේ බ්ලොග් එක බලන අය තම තමන්ගේ ලින්ක් ප්‍රසිද්ධ කරගන්න එක ඒ වගේම අනවශ්‍ය වාග් ප්‍රහාර අති පණ්ඩිතකම් මේ බ්ලොග් එකේ නොලියා තමන්ගේම බ්ලොග් එකක ලියනවනම් වඩා හොදයි මට හිතෙන හැටියට. මේ බ්ලොග් එකේ හරය ආරක්ෂා වෙන විදිහට තම තමන්ගේ comments දාන එක ගැන අවධානය යොමු කල යුතුයි.
    මම සමරකෝන්

    ReplyDelete
  6. රාලන් නැවත ආපු එකගැන ගොඩක් සන්තෝශයි තව ගොඩක් ඉදිරියට සහයෝගය අවශ්ය වෙනව විශේශයෙන්ම වැරදි නිවැරදි කරගන ඉදිරියට ඉදිරියට යන්න

    ReplyDelete
  7. මම තවත් ඔයාවගේම නවත්තලා නෑවත පටන්ගත්ත ෆොරෙx ස්යිට් එකක මල්ලිලාට කිවව පනිවිඩය ඔයාටහ් කියන්නම්. ඒකේ මම ලිවෙ ඔයා ගෑන . නෑවත ඔබගේ මීදුලේ බල්ලන්ට පහරන්න ඉඩ තියන්න එපා.
    ----------------------------------------------------------------------------------------------------------------
    ( ඔබෙ ආගමනයට මගේ සුබ පෑතුම්
    බොහොම සන්තොසයි මල්ලි අන්තර්ජාලය තියෙනතුරා forex කිරිම තහනම් කරන්න කාටද පුලුවන්. මිනිස්සු එකට උපක්ක්‍රම සොයගනිවි.ලන්කාවේ නිල් ච්ත්ත්‍රපට තහනම් නේද.මිනිස්සු එවා බලන එක නවත්ත්ලද.forex වලින් ලන්කාවට සල්ලි ගෙන එක කරගන්න උත්සහකිරිම මිසක් එක තහනම් කිරිම නොවේයි කල යුත්තෙ rlan ට උනෙ මොකද . තම්ගේ ගෙට කබල්ලෑවන්ට රින්ගන්න ඉඩ දිපු නිසා ස්යිට් එක එපා වෙන තෑනටම කටයුතු සිදද උනා.comment වේනුවට පොස්ට් දාන්න ඉඩදුන්නා
    කඩකාරයන්ට තමන්ගේ කඩේට සෙනග ගෙන්න ගන්න ඔන කරන ලින්ක් ටික දාන්න ඉඩ දුන්න නිසා. අන්තිමට රටක් වටිනා බ්ලොග් එකක් නවත්තලම දෑම්මා. මේ ලන්කවේ හොද වෑඩක් කරන්න ඉඩ දෙන්නෙමනෑහ.උබල දෙන්නා මේ කරන මේහෙය නවත්තන්න උත්සහා කරන පිරිසක් ඈති.මෙකෙන් ප්‍රයොජනය ගන්න පිරිස අති මහත්.එක නිසාම මල්ලි මේ බ්ලොග් එකේ දාන සියලුම COMMENTඅනුමතියකින් තොරව දාන්න දෙන්න එපා. මොකද මෙක ගරුත්වයක් ඈතිව කරගෙන යන සේවයක් නිසා. නෑත්නම් මෙකත් කාලා තමයි මේ කාලකන්නි පස්ස බලන්නෙ baby pips එකේ වෑදගත් පාඩම් ටික තොරලා අරගෙන ඉදීයේදි සින්හලෙන් අපිට කියා දෙන්න ඔබෙ ආගමනයට මගේ සුබ පෑතුම්
    මම
    ප්‍රියන්ත ගුරුගේ
    -----------------------------------------------------------------------------------------------------------------

    ReplyDelete
    Replies
    1. sahathika athha munge achchilata me patta palate enna idatiyanna epa. (sara wadida manda :P)

      Delete
  8. MAHA BANKUWEN MONA WAGE SIMAWANDA PANAWALA THIYENNE?

    GODAK PIN APITA FOREX IGANNUWATA

    ReplyDelete
  9. මල්ලි ඔයා ආයේ මේක පටන් ගන්නකම් හිටියේ මට නොතේරුන තැනක් තිබුන අහගන්න ,ඔයාට වෙලාවක් නැතිනම් මේ බ්ලොග් ඒක කියවන මේගැන දන්නා කෙනෙක් හරි මට මේක පැහැදිලි කරලා දෙයි කියල මම හිතනවා ,,මට තේරුනේ නැහැ මෙන්න මේක -
    Pip එකක් කියන්නේ 4 වැනි දශමස්ථානයේ වෙනසක් නිසා,
    Pip එකේ වටිනාකම EUR වලින් = 0.0001 / 1.2345
    = 0.0000810044552
    අපි ගමු උත්තරය 0.000081
    මෙතැනදී කොහොමද මේ 0.0000810044552 කියන උත්තරය ආවේ මට මේක ආපු හැටි තේරුනේ නැහැ ,මට ගණිතය ගැන ගොඩක් ලොකු දැනුමක් නම් නැහැ ,

    ReplyDelete
    Replies
    1. ඔයාට උත්තරය ආවේ 8.100445524503848e-5 කියලද? ඒ උත්තරේ තියෙන්නේ scientific notation එකෙන්. e-5 කියන්නේ දශම ස්ථාන 5ක් ආපස්සට එන්න ඕනේ කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි ලියන විදිහට ලිව්වොත් උත්තරය වෙන්නේ 0.00008100445524503848 කියන එක. ඒ උත්තරය වටයලා තමයි මම දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් calculator වල මෙහෙම පෙන්වන්නේ, ඒ විදිහට පෙන්නුවාම වැඩි ඉලක්කම් සංඛ්‍යාවක් පෙන්වන්න පුළුවන් නිසා. ඔයා ඕනේ නම් www.google.com ගිහිල්ලා search box එකේ "0.0001/1.2345" කියන එක type කරලා search කරලා බලන්න. එතකොට google calculator එකෙන් හරි උත්තරය බලාගන්න පුළුවන්.

      Delete
  10. dan nam trading stategies,indicators gana post ekak labenawanam hodai kiyala hitenawa..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවා තමයි අපි මීළඟට කතා කරන්නේ.

      Delete
  11. Comment කරපු හැමෝටම බොහෝම ස්තූතියි.

    ReplyDelete
  12. මල්ලී ඔබේ බ්ලොගය අන්තිම වෙනකම් නියම ගණුදෙනු කිරීම පටන් ගැනීම කල් දාන්න මට පුළුවන්....
    ඔබේ ප්‍රති උපකාර නොපතා අනුනට උදව් කිරීමේ මහගු ගුණයට මාගේ ප්‍රණාමය.....

    ReplyDelete